ජස්ටින් බීබර්ගේ රථයේ පැපරාසි කැමරාකරුවකු ගැටේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

ජස්ටින් බීබර්ගේ රථයේ පැපරාසි කැමරාකරුවකු ගැටේ

සුපිරි පොප් ගායක ජස්ටින් බීබර්ගේ වාහනයේ 57 හැවිරිදි පැපරාසි  කැමරාකරුවකු ගැටීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්ථා සඳහන් කරන්නේ කැලිෆෝනියාවේ දේවස්ථානයකින් රාත්‍රියේ පිටව යන අවස්ථාවේ එම සිදුවීම සිදුව ඇති බවයි. සිද්ධිය සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එහි දැක්වෙනුයේ ජස්ටින් බීබර් පැමිණ තුවාල ලැබූ කැමරාකරුට මෙන්ම පොලීසියට ද සහය දක්වන ආකාරයයි.


 

No comments:

Post a Comment

Post Bottom Ad