මාව ඉවත් කර ගැලපෙන කෙනා වරාය ඇමතිකමට දමා ගත්තේ මේකටයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

මාව ඉවත් කර ගැලපෙන කෙනා වරාය ඇමතිකමට දමා ගත්තේ මේකටයි..

වරාය හා නාවික ඇමති ධුරයෙන් තමන් ඉවත් කරන ලද්දේ හම්බන්තොට වරාය ගිවිසුම කඩිනමින් අවසන් කරන්නට බව ඇමති අර්ජුන රණතුංග සදහන් කර ඇත.

කැබිනට් රැස්වීම අවසානයේ ඇමතිවරුන් කිහිප දෙනෙකුටම ඇමතිවරයා සදහන් කර ඇත්තේ තමන් ඉවත් කර ඒ සදහා ගැලපෙන පුද්ගලයෙකු පත්කර ගනු ලැබුවේ මේ සදහා බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad