වීදි සුනඛයින් ඇති දැඩි කරන්නැයි සනී ලියොන් ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

වීදි සුනඛයින් ඇති දැඩි කරන්නැයි සනී ලියොන් ඉල්ලයි


ඉන්දියාවේ ක්‍රියාත්මක සත්ව අවිහිංසාවාදී PETA නමැති රාජ්‍ය නොවන සංවිධානයේ වීදි සුනඛයින් රැකගැනීමේ වැඩසටහනට දායකවූ සරාගී බොලිවුඩ් නිළි සනී ලියොන් මේ දිනවල ඉන්දියාවේ සඟරා පුවත්පත් හා රූපවාහිනී දැන්වීම් වලට පෙනී සිටිමින් වීදි සුනඛයින් හා වීදි බළලුන් ඇති දැඩි කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් සිටී.

ඇයද වීදි සුනඛයෙකු හදාගන්නට පටන්ගත් බව ඇය එහිදී කියා තිබේ. ඉන්දියාවේ මිලියන 25 ක් වීදි සුනඛයින් සිටින බවත් උන්ගේ ජීවිත වෙනුවෙන් පිහිටක්වීමට මනුස්සකම පෙන්වන ලෙසත් ඇය ඉල්ලා සිටී.




No comments:

Post a Comment

Post Bottom Ad