පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂීයස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත්තේ පසුගිය මාස 06දී භාවිත කළ ජංගම දුරකතනයක් බව නීතිපති දෙපාර්තමේන්තුව අද(26) බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසමට දැනුම්දී තිබේ.
2015 වසරේදී ඔහු භාවිත කළ ලැප්ටොප් පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස එම කොමිසම පසුගිය සඳුදා අර්ජුන ඇලෝෂීයස් මහතාට දැනුම් දී තිබිණි. එම නියෝගය අනුව ඔහු එදින පස්වරුවේම අදාළ උපකරණ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට භාර දී තිබිණි.
Wednesday, July 26, 2017
අර්ජුන් රහස් පොලීසියට භාරදුන් ජංගම දුරකතනයේ වෙනසක් හෙළිවෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment