හම්බන්තොට වරාය චීනයට පවරන ගිවිසුමට හෙට අත්සන් කරනවා..- අගමැති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

හම්බන්තොට වරාය චීනයට පවරන ගිවිසුමට හෙට අත්සන් කරනවා..- අගමැති

චීනයේ චයිනා මර්චන්ට් සමාගම වෙත හම්බන්තොට මාගම්පුර වරාය පවරා දීම සදහා වන ගිවිසුම හෙට දිනයේ අත්සන් තබන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා කියා සිටියේ මෙමගින් රටේ ණය බරතාවය අඩුකර ගැනීමට මහත් පිටුවහලක් ලැබෙන බවයි. වරාය හා නාවුක අමාත්‍යංශ ශ‍්‍රවණාගාරයේදී හෙට පෙරවරු 09.30ට එය අත්සන් තැබෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad