දුමින්ද දිසානායක වහාම ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතුයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

දුමින්ද දිසානායක වහාම ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතුයි..- ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක

2020 දී ශ‍්‍රීලනිප ආණ්ඩුවක් යදන්නේ නම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඉතා ඉක්මනින්ම දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයෙන් ඉවත් කල යුතු යයි ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු වෙනුවෙන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් එම තනතුරට පත් කල යුතු යයිද ඇමතිවරයා සදහන් කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad