තමාට අවශ්‍ය නම් හෙට වුවත් අලුත් ආණ්ඩුවක් හැදිය හැකි බවත්, එහෙත් කුණු ආණ්ඩු හැදීමට තමා සූදානම් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද රාත්‍රී පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රියේ රැස්වූ අතර එම අවස්ථාවේ ජනාධිපතිවරයා එසේ කීවේය. කලින් පැවති ආණ්ඩුවෙන් තමා එළියට ආවේ එය අපිරිසිදු ආණ්ඩුවක් නිසා යැයි කී ජනාධිපතිවරයා දැන් සිටින තැන ද අපිරිසිදු නම් තමාට එතැනද සිටිය නොහැකි යැයි කීවේය.
තමා අලුතින් ආණ්ඩුවක් හදන්නේ නම් හදන්නේ පිරිසිදු ආණ්ඩුවක් මිස අපිරිසිදු ආණ්ඩුවක් නොවන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Saturday, July 29, 2017
‘හෙට වුවත් ආණ්ඩුවක් හැදිය හැකියි.. අපිරිසිදු ආණ්ඩුවක මම ඉන්නෙ නෑ’ – ජනපති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment