ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් පමණ ඉහල දැමිමට ඉඩ ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
මෙරටට ගෑස් සපයන ප‍්‍රධාන ගෑස් සමාගම් දෙකම මෙම මිල ඉහල දැමීමට ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීම් කර ඇතත් ඒ පිලිබදව තව දුරටත් සාකච්චා කරමින් සිටී.
ලෝක වෙලදපලේ ගෑස් මිල ඉහල යාම, රුපියල අවප‍්‍රමාණය වීම නිසා තමන් පාඩු ලබන බව සමාගම් විසින් පෙන්වා දී ඇත. දැනට ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1320 කටයි.
Saturday, July 29, 2017
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment