දෙවැනි ඉනිම බලන ඔබට සොනාලි ටීචර්ව අමතක වෙන්න විදියක් නෑනේ. ඉතින් මේ සොනාලි ටීචර් එහෙමත් නැතිනම් හිමායා බණ්ඩාර ඊයේ දිනයේ ටීවී දෙරණේ විකාශය වූ ඕන්න ඔට්ටුයි වැඩසටහනයට සහභාගී වුණා. ඉතින් ඇය මේ වැඩසටහනේදී රඟදක්වපු නර්තනය ගැන සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
මේ ඇය එම වැඩසටහනේදී කළ නර්තනයයි...
Friday, July 28, 2017
දෙවැනි ඉනිමේ සොනාලි ටීචර් වැඩසටහනකදී කරපු නැටිල්ලෙන් ෆේස්බුක් හෙල්ලෙයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment