සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වෙයි

සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වෙයිහිටපු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් සෙනරත් කපුකොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කපුකොටුව මහතා 2001 වසරේ දී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට පත් විය.

එමෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන කපුකොටුව මහතා 2004 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය ලැබූ මැතිවරණ පරාජයත් සමඟ පක්ෂ ක්‍රියාකාරීත්වයෙන් ඉවත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad