යහපාලන ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ වාඩිවීම සඳහා හොඳ නැකතක් සහ වෙලාවක් බැලීම සඳහා ලංකාවේ සිටින ප්‍රවීණතම ජ්‍යෝතිෂවේදියකුට හඳහන ලබා දී ඇතැයි මහාමාර්ග රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතා පවසයි.
ආණ්‌ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සහ රාජ්‍ය ඇමැතිවරු ඇතුළු 20 දෙනකු සූදානමින් සිටින බව ද ඉදිරි දින කීපය තුළදී එම සංඛ්‍යාව තවත් වැඩිවිය හැකි යෑයි ද හෙතෙම පැවසීය. හම්බන්තොට වරාය චීනයටත්, මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඇමරිකාවටත්, තැපෑල ඉන්දියාවටත් විකිණීමට අරලියගහ මන්දිරයේ සිට යූඇන්පිය සැලසුම් සකස් කර අවසන් බව ද ඒකනායක මහතා පැවසීය.
Sunday, July 30, 2017
‘ආණ්ඩුවෙන් 20ක් යනවා.. මමත් හදහන දුන්නා වෙලාව බලන්න’..රාජ්‍ය ඇමති රහසක් හෙළිකරයි
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment