තෙල් වෘත්තීය සමිති නායකයින් 13ක් අත්අඩංගුවට ගනී.. කොලොන්නාව ගිණියම් වෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

තෙල් වෘත්තීය සමිති නායකයින් 13ක් අත්අඩංගුවට ගනී.. කොලොන්නාව ගිණියම් වෙයි..

කොලොන්නාව තෙල් ගබඩා සංකීරණයේ වැඩ වර්ජනයේ නිතරව සිටි වෘත්තීය සමිති නායකයින් ඇතුළු 13 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ හේතුවෙන් ඒ ආසන්යේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇතිව තිබේ. අද පස්වරුවේ බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන තෙක් අත්‍යවශ්‍ය සේවා ඉටු කිරීමට තෙල් වෘත්තීය සමිති එකඟත්වය පල කර ථිබියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.


 

No comments:

Post a Comment

Post Bottom Ad