පන්දු 06යි.. ලකුණු 36යි… එංගලන්තය උඩුයටිකරු කල අලුත්ම වැඩකරුවා මෙන්න (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

පන්දු 06යි.. ලකුණු 36යි… එංගලන්තය උඩුයටිකරු කල අලුත්ම වැඩකරුවා මෙන්න (VIDEO)

Worcestershire County Cricket Club සහ Yorkshire County Cricket Club අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයක් අතරතුර Ross Whiteley නම් එංගලන්ත පිතිකරු විසින් පන්දු හයකදී එකපෙළට හයේ පහර හයක් එල්ලකරමින් ලකුණු 36 ක් රැස්කරගන්නවා. ඒ දඟ පන්දු යවන ක්‍රීඩක Karl Carver ට එරෙහිවයි.

එම සුපිරි අවස්ථාව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad