රංජන් වාහන පර්මිට් එක විකුණා – සාක්කුවට සල්ලි දා ගත්තු හැටි මෙන්න..! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

රංජන් වාහන පර්මිට් එක විකුණා – සාක්කුවට සල්ලි දා ගත්තු හැටි මෙන්න..! (VIDEO)

පාට, පක්ෂ භේදයකින් තොරව සෑම දෙනෙක්ම ආදරය කල නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සියල්ලම හා සමාන වෙමින් මන්ත්‍රීවරයෙක් සඳහා ලැබෙන කෝටි ගණනාවක් වටිනා තීරු බදු රහිත බලපත්‍රය නීතිවිරෝධි ලෙස විකුණා ඇති බවට සනාථ කරමින් වීඩියෝවක් එළි දක්වමින් දර්ශන හඳුන්ගොඩ මහතා වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා.

මහජනතාවට කැපවූ මහජන නියෝජිතයෙක් හැටියට, ඒ මහජන සේවය වඩා කාර්යක්ෂමව කිරීම සඳහා මෙවැනි බදු සහන ලබා දෙන අතර එම බදු සහනයට මුවාවී ඉතා ඉහල ගණනකට විකුණා මහභාණ්ඩාගාරයට යා යුතු මුදල් තම සාක්කුවට දමා ගන්නා දේශපාලුවන් වීමට මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම සමත් වී තිබෙනවා.

එය පහතින්,


 

No comments:

Post a Comment

Post Bottom Ad