සෞදි ගිය ගෘහ සේවිකාව මරා බෑගයක දමයි.. සීල් කල පෙට්ටියක මෙරටට එවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

සෞදි ගිය ගෘහ සේවිකාව මරා බෑගයක දමයි.. සීල් කල පෙට්ටියක මෙරටට එවයි..

2015 වසරේදී ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියට ගිය මෙරට කාන්තාවක් ඝාතනය කර ඇගේ නරක් වූ මල සිරුර පෙට්ටියක දමා මෙරටට එවා තිබේ.

32 හැවිරිදි මෙම මියගිය කාන්තාවට ගතවූ වසර එකහමාරක කාලයේදී සෞදි අරාබි නිවසේ මහළු කාන්තාවක් විසින් පහර දුන්නේ බව කියු වේ යයි ඥාතීන් පොලීසියට පවසා ඇත. 2016 අපේ‍්‍රල් මාසයේදී අවසන් වරට නිවසට ඇමතුමක් ඇය විසින් ගත් බවත් 2017 පෙබරවාරි මාසයේදී සෞදි තානාපති කාර්යාලය විසින් ඇය මිය ගිය බව දැනුම් දී තිබේ.

පසුව හෙලිව ඇත්තේ ඇගේ මල සිරුස බෑගයක දමා නාන කාමරයේ සගවා තිබියදී එරට පොලීසිය විසින් සොයා ගත් බවයි. අවසානයේ එම සිරුර සීල් කරන ලද පෙට්ටියක දමා මෙරටට එවා ඇති බවද හෙලිව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad