BMICH වෙසක් උළෙලේ මහින්ද චන්ද්‍රිකා එක ළඟ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

BMICH වෙසක් උළෙලේ මහින්ද චන්ද්‍රිකා එක ළඟ



අද දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවති වෙසක් දින උළෙලට ජනපති අගමැති ප්‍රමුඛ මැති ඇමතිවරුන් මෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂද පැමිණියා. 

එහිදී අසුන් වෙන්කිරීමේදී මහින්ද අසළ පුටුවේ දිමු හිටපු අගමැතිවරයාද ඒ අසළ පුටුවේ චන්ද්‍රිකා හිටපු ජනපතිවරියද විය.


















No comments:

Post a Comment

Post Bottom Ad