මියුරු හඬින් තරුණ හදවත් සැනසූ ආදරවන්තයා... ප්‍රින්ස්.... බොහෝ කලක සිට අසනීපයෙන්.... ප්‍රින්ස්ගේ රසිකයෝ වගේම හිත මිතුරන්ද ප්‍රින්ස්ගේ සුවදුක් විමසීමට අමතක කරන්නේ නැහැ.
ප්‍රින්ස්.. තමන්ගේ යහළුවෝ ආ මොහොතක අතීතයේ මතක සුවඳ බෙදා හදා ගත්තේ ඒ සුවය හිතට දැනෙන නිසා. කට්ටියම ප්‍රින්ස් එක්ක එකතු වෙලා ගයනා කළ ගීතය වීඩියෝ කරලා facebook දාලා මෙහෙම ඉල්ලීමකුත් කළා.
Friday, May 12, 2017
ප්‍රින්ස් - බලන්න ආව මිතුරන් සනසන්න ගායනා කළ ගීතය...
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment