මීතොටමුල්ලේ තරුණියන් කැළඹෙයි – කාන්තාවක් දුන් තිසරපටවල සැකකටයුතු පෙති හා ජෙලි වර්ගයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

මීතොටමුල්ලේ තරුණියන් කැළඹෙයි – කාන්තාවක් දුන් තිසරපටවල සැකකටයුතු පෙති හා ජෙලි වර්ගයක්


මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් විපතට පත්ව රැඳී සිටින තරුණියන්ට ලබාදුන් තිසරපට වල තිබී කිසියම් පෙති වර්ගයක් හා ජෙල් වර්ගයක් අඩංගු කුඩා පැකට්ටුවක් සොයාගෙන තිබෙනවා.

ඉකුත් 27 වනදා මෙම ගබඩාවට පැමිණි කාන්තාවක් තරුණ සහ පාසල්යන වයසේ දැරියන් පමණක් තෝරාගෙන මෙම තිසරපට ලබා දී ඇති බවයි වාර්තාවන්නේ. එම තිසරපට ලබාගත් තරුණියන් ඒවා සේදීමට යාමේදී මේ බව දැන තිසරපටය කපා ඒ පිළිබදව නිරීක්ෂණය කර තිබෙනවා. එහිදී මෙම කුඩා පෙති කිහිපය හා ජෙල් පැකට්ටුව දැක ඇතිබවයි වාර්තාවන්නේ.





Photos – Lankadeepa

No comments:

Post a Comment

Post Bottom Ad