ඉන්දියාවේ වහලුන් ලෙස ජීවත්වීම කොච්චර ආඩම්බරද? නරේන්ද්‍ර මෝදිගේ පැමිණීම ඉරාජ් දැකපු හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 12, 2017

ඉන්දියාවේ වහලුන් ලෙස ජීවත්වීම කොච්චර ආඩම්බරද? නරේන්ද්‍ර මෝදිගේ පැමිණීම ඉරාජ් දැකපු හැටි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය ගැන දේශපාලඥයන් මෙන්ම මහජනතාවද විවිධ කතා කියනවා. මේ සංචාරය ගැන ඉරාජ් වීරරත්නත් සිය ෆේස්බුක් පිටුවට සටහනක් එක්කර තිබූ නමුත් මේවන විට එය ඉවත් කර තිබෙනවා.

අසල්වාසී රටක නායකයෙකු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට පැමිණීම පිළිබඳව ඉරාජ් විසින් පල කළ මෙම අදහස පදනම් විරහිත ප්‍රකාශයක් කියලත් බොහෝ අය චෝදනා කරනවා.

ඉරාජ් දැමූ ෆේස්බුක් සටහන පහතින්....


 

No comments:

Post a Comment

Post Bottom Ad