කැබිනට් වෙනසක් කලොත් ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව වෙනම ආණ්ඩුවක් හදන බව එජාපය කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

කැබිනට් වෙනසක් කලොත් ඒකාබද්ද විපක්‍ෂය සමග එක්ව වෙනම ආණ්ඩුවක් හදන බව එජාපය කියයි..

එක්සත් ජාතික පක්‍ෂයට අසාධාරණයක් වන ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදු කලහොත් ඒකාබද්ද විපක්‍ෂය හා එක්ව වෙනම පාලනයක් සදහා කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

පස්සරදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ශ‍්‍රීලිනිප ඇමතිවරුන් සතුටු කිරීමට නොගැලපොන කැබිනට් සංශෝධන සිදු නොකල යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad