උතුරු මැද බල සටන නොනවතියි – එස් එම් යුධ ප‍්‍රකාශ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

උතුරු මැද බල සටන නොනවතියි – එස් එම් යුධ ප‍්‍රකාශ කරයි

මන්ත‍්‍රීවරයකු බිලිබාගත් පමණින් උතුරු මැද පළාත් සභාවේ බල පෙරළිය නතර කර නැතැයි ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් චන්ද‍්‍රසේන මහතා පැවසීය.

ඇමතිධූර වෙනත් ප‍්‍රතිලාභ ලබාදීමෙන් එම වැඩපිළිවෙළ කිසිසේත් නතර නොවන බවත් අවශ්‍ය විටකදී බහුතරය පෙන්වන බවත් හෙතෙම පැවසීය. මහ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවත් එම යෝජනාව ඇතුළු පනත් පරාජය කිරීමට කටයුතු කරන බවත් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේය

No comments:

Post a Comment

Post Bottom Ad