මාලිංගට කළ කැපිල්ලට රොහිත්ට වැඩ වරදියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

මාලිංගට කළ කැපිල්ලට රොහිත්ට වැඩ වරදියි

අයිපීඑල් තරගාවලියේ මුම්බායි ඉන්දියන් කණ්ඩායම හා පුනේ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට පුනේ කණ්ඩායම ඊයේ සමත් වුනා.

එහිදී මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා පුනේ ඉනිමේ 19වැනි පන්දුවාරය යැවීමට ලසිත් මාලිංග වෙනුවට මැක්ලරගන් කැදවීම ක‍්‍රිකට් විචාරකියන්ගේ දැඩි විවේචනයට ලක් වු අතර සමාජ ජාලා මාධ්‍ය හරහාද දැඩි විචේචන එල්ලවුණා.

ශ‍්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පන්දුවාර 03ක් යවා ලකුණු 14කට එක් කඩුල්ලක් ලබා ස්ථාවරව සිටින අවස්ථාවක මාලිංග වෙනුවට මිචෙල් මැක්ලරගන් පන්දු යැවීමට යොදා ගත් අතර එහිදී එම පන්දුවාරයට ලකුණු 26ක් ලබා ගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad