ඉන්දියානු සමාගමක් විසින් ශ්‍රී ලංකාව හරහා ලිබියාවේ අයි.එස්.අයි.එස් ත්රස්තවාදීන්ට ට්‍රැමඩෝල් වේදනා නාශක පෙති තොගයක් යවා ඇති බවට 'ද ටයිම්ස් ඔෆ් ලන්ඩන්' විදෙස් පුවත් සේවා අනාවරණය කරනවා. ඉතාලියා පොලිස් භාරයට ගෙන ඇති එම වේදනා නාශක පෙති, ප්‍රමාණයෙන් මිලියන 37ක් බවටයි වාර්තා වන්නේ.
එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75ක් බවට තක්සේරු කර තිබෙනවා. වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා හෝ අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පෙති ගෙන්වන්නට ඇති බවට ඉතාලි පොලීසිය සඳහන් කර තිබෙනවා.
ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනය කරුවෙකු විසින් මෙම පෙති තොගය ඇනවුම් කර ඇති අතර, ඒවා සීත කබා සහ හිසගල්වන ෂැම්පු වර්ගයක් ලෙසින් බහලුම් 3ක සඟවා රැගෙන ගොස් ඇති බවටයි අනාවරණ වන්නේ.
Thursday, May 11, 2017
ශ්‍රී ලංකාව හරහා අයි.එස් ත්රස්තවාදීන්ට බෙහෙත් තොගයක් ගිය හැටි මෙන්න
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment