බංගලාදේශ පොලිසිය අයි. එස්. ත්‍රස්තවාදීන් 5 දෙනෙකු වෙඩි තබා මරා දමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 11, 2017

බංගලාදේශ පොලිසිය අයි. එස්. ත්‍රස්තවාදීන් 5 දෙනෙකු වෙඩි තබා මරා දමයි

බංග්ලාදේශය තුළ සිදුකළ මෙහෙයුමකදී අයි.එස්. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

බංග්ලාදේශ පොලීසිය විසින් සිදුකළ මෙම වැටලීමේදී එක් පොලිස් නිලධාරියෙකු සහ ගිනි නිවන භටයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ඩකා අගනුවරට කිලෝමීටර 200 ක් බටහිර ප්‍රදේශයේදී මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad