මම පලාතේ මහ ඇමති ,මං සම්පූර්න පිරිමියෙක්.. මට වැන්දාට ප‍්‍රශ්නයක් නෑ..- මහ ඇමති ඉසුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 18, 2018

මම පලාතේ මහ ඇමති ,මං සම්පූර්න පිරිමියෙක්.. මට වැන්දාට ප‍්‍රශ්නයක් නෑ..- මහ ඇමති ඉසුර


තමන් වන් අයෙකුට වැන්දාට ප‍්‍රශ්ණයක් නැති බවත් තමන් සම්පුර්ණ පිරිමියෙක් බවත් බස්නාහිර පලාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.
‘මං පලාතේ මහ ඇමති. ලමයි තුන් දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. මට වදින්න ප‍්‍රශ්ණයක් නෑ’
මොරටුව උයන කණිෂ්ට විදුහලේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
තමන් පිලිගැනීම සදහා පාසැල් දරුවන් පැමිනි ආකාරය සම්බන්දයෙන් මහ ඇමතිවරයා විසින් චෝදනා එල්ල කිරීම මෑතකදී ආන්දෝලනයකට ලක් විය.
Video -

No comments:

Post a Comment

Post Bottom Ad