තමා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයකට එක්වන්නේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුම සහ වෙනත් වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඔහුගේ ට්විටර් ගිණුමේ සහ facebook ගිණුමේ නිල සටහනක් තබමින් පවසනවා. ට්විටර් ගිණුමේ සටහන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් කර තිබීම විශේෂත්වයක්.
මෙම සංචාරය තම දෙවන ශ්‍රී ලංකා නිල සංචාරය බවත්, සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් මුණ ගැසෙන බවත් එය දෙරටේ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉවහල් වන බවත් නරේන්ද්‍ර මෝදි පවසනවා.
Thursday, May 11, 2017
මෝදී ශ්‍රී ලංකාවට ඇවිත් කරන දේ එන්නට කළින් සිංහලෙන්ම කියයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment