සිංහරාජයේ කුලප්පු වූ සද්දන්තයා හමුවේ නොසැලුනු මනුසත්කම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

සිංහරාජයේ කුලප්පු වූ සද්දන්තයා හමුවේ නොසැලුනු මනුසත්කම

සිංහරාජ වනාන්තරයේ සිටින වන අලියෙකු ඉකුත් දා කලවාන වනජීවි කාර්යාලයේ නිළධාරින් ගමන් ගත් කැබ් රථයකට පහර දී තිබෙනවා. එහිදී කැබ් රථයේ සිටි වනජිවී නිළදාරියෙකුද තුවාල ලැබුවා.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදී එහි සිටි වනජිවී නිළධාරි චමීර මදුශාන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුනා.

මේ ඔහු තැබූ ෆේස්බුක් සටහන හා ජායාරූප කිහිපයක්.





 

No comments:

Post a Comment

Post Bottom Ad