සයිටම් විරෝධී පා ගමනට පොලීසිය විසින් අධි පීඩන ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇත. මෙම ප‍්‍රහාරය එල්ල කරනු ලැබුවේ විහාර මහ දේවී උද්‍යානය අසලදීය.
විහාරමහදේවී උද්‍යානයේ සිටි සාමාන්‍ය ජනතාවටද කදුළු ගෑස් එල්ල විය. මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විදයාලය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විරෝධතා පාගමන පැවැත්වින. ප‍්‍රහාරය නිසා සිසුන් 19ක් රෝහල් ගත කර ඇති අතර එක් සිසුවෙකුගේ අස්ථි බිදීමක්ද සිදුව ඇත. තවත් 10කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Wednesday, May 17, 2017
Home
ආරක්ෂක පුවත්
අන්තරේ පා ගමනට දැවැන්ත කදුළු ගෑස් ජල ප‍්‍රහාරයක් එල්ල කෙරේ.. 19 ක් රෝහලේ.. 10ක් කූඩුවේ..
අන්තරේ පා ගමනට දැවැන්ත කදුළු ගෑස් ජල ප‍්‍රහාරයක් එල්ල කෙරේ.. 19 ක් රෝහලේ.. 10ක් කූඩුවේ..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment