තම 13 හැවිරිදි දියණියට ලිංගික අතවර කළ පියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිමඩ, බොරගස්, මුදුන්පිටගම ප්‍රදේශයේ මොවුන් පදිංචිව සිට ඇත.
සැකකරු වසරක පමණ කාලයක සිට සිය දියණිය හට ලිංගික අතවර සිදු කර ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ. දැරිය, පියාගෙන් සිදුවන ලිංගික අතවර පිළිබද සිය මවට පැවසීමෙන් අනතුරුව වැලිමඩ පොලිසියට කළ පැමිණිල්ලකට අනුවයි සැකකාර පියා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සිද්ධියට සම්බන්ධ දැරිය වෛද්‍ය පරික්ෂණයක් සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. අධිකරණයට ඉදිරිපත් කලපියා මේ මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහේස්ත්‍රාත්වරයා නියෝග ඇත.
Friday, May 12, 2017
13 හැවිරිදි දියණිය බිරිඳ කර ගත් පියාගේ පහත් වැඩේ හෙළිවූ හැටි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment