සිංහ “ලේ” මීළඟ ලොක්කා SF ලොක්කාද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

සිංහ “ලේ” මීළඟ ලොක්කා SF ලොක්කාද?

අනුරාධපුර නගරයේ කැරෝකේ සමාජ ශාලාවක් තුලදී වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත කපා කොටා අමානුෂිකව ඝාතනය කිරීම ඇතුලු මිනී මැරීම්, කප්පම් ගැනීම් සහ බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් SF ලොක්කා නොහොත් ඉරෝන් රණසිංහ සිංහ “ලේ” ව්‍යාපෘතියේ නවතම නායකයා වශයෙන් තෝරා පත් කරගෙන ඇති බව වාර්තාවනවා.


මොහු මීනි මැරුම් චෝදනා මත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ අයෙක්.

එමෙන්ම අනුරාධපුර නගරයේ ප්‍රබල පාතාල නායකයෙකු ලෙසත් නමගිය පාතාල නායකයෙකු ලෙසත් නම් දරා සිටින මොහු සිංහ “ලේ” ව්‍යාපෘතියේ නවතම නායකයා වශයෙන් තෝරා ගන්නේ සැවොම තුල පවතින ප්‍රශ්නයක්.

No comments:

Post a Comment

Post Bottom Ad