ප‍්‍රබල ඇමති විසි කෝටියක මාලිගාවක් හදයි.. ටයිල් කන්ටේනර් දෙකක් යුරෝපයෙන් ගෙන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

ප‍්‍රබල ඇමති විසි කෝටියක මාලිගාවක් හදයි.. ටයිල් කන්ටේනර් දෙකක් යුරෝපයෙන් ගෙන්වයි..

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් විසින් ඉදිරි කරනු ලබන නව නිවසකට යුරෝපා රටකින් ටයිල් කන්ටේනර් දෙකක් ගෙන්වා තිබේ.

ජයවර්ධනපුර ප‍්‍රදේශයේ ඉදිකරනු ලබන මෙම නිවසේ දල ඇස්තමේන්තුව රුපියල් කෝටි 20 ඉක්මවා ඇති බවද වාර්තා වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad