තරුණ ඇමති දිනකට එක බැගින් රූමතියන් සමග නයිට් ක්ලබ්වල - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

තරුණ ඇමති දිනකට එක බැගින් රූමතියන් සමග නයිට් ක්ලබ්වල

වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල තරුණ ඇමැතිවරයෙක් දැනට මාස ගනනාවක සිට විනෝදාත්මක පැත්තට බර වී ඇතැයි වාර්තා වෙයි.

මෙම තරුණ ඇමති කඩවසම් පෙනුමක් ඇත්තෙු වන අතර ඔහු රුවැති තරුණියන් හා නිතරම රාත‍්‍රී සමාජ ශාලාවල මධුවිත පානය කරමින් නටමින් ගයමින් සිටිනු බොහෝ දෙනෙකු දැක ඇත .

ඇමති ධුරය බාර ගත් දිනවල මොහු බොහෝ උද්යෝගයකින් පසුවුවද මේ වන විට රාජකාරි කටයුතු පසෙක ලා විනෝදයට බර වී සිටී.

තතු දත් අය පවසන්නේ ඇමතිවරයා එක් රූමතියක් සමග දෙවරක් සමාජ ශාලාවලට නොයන බවත් එක් එක් දවසට වෙන වෙනම රූමතියන් උවමනා බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad