දේශපාලන පක්‍ෂ 85 ක්‌ ලියාපදිංචියට පෝලිමේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

දේශපාලන පක්‍ෂ 85 ක්‌ ලියාපදිංචියට පෝලිමේ

දේශපාලන පක්‍ෂයක්‌ ලෙස ලියාපදිංචියට අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් පෙබරවාරි මස 01 වැනිදා සිට 28 වැනිදා දක්‌වා මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබූ කාල සීමාව තුළ පක්‍ෂ 85 ක්‌ අයදුම්පත් යොමු කර
ඇත.
අයදුම්පත් සලකා බැලීම තවම ආරම්භ කර නැත.
ලබාදුන් කාල සීමාව අවසන් වීමෙන් පසුවද තැපැල් මගින් අයදුම්පත්‍ර කිහිපයක්‌ ලැබී ඇති අතර මැතිවරණ කොමිසම ඉදිරියේදී රැස්‌වී එම අයදුම්පත්‍ර පිළිබඳව තීරණය කරනු ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad