මීගමුව මහ රෝහලේ පානීය ජල ටැංකියට අසූචි මිශ්‍ර වී ඇති බවට පරික්ෂණයකින් තහවුරු වී ඇතැයි මීගමුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය වෛද්‍ය ලලිත් ඉන්දික රණසිංහ මහතා පවසයි.
මළ අපවාහන පවිත්‍රාගාරයේ ක්‍රියාකාරිත්වය අක්‍රියව පැවතීම හේතුවෙන් එහි වැසිකිලි අපද්‍රව්‍ය කාණු පද්ධතියට බැහැර කර ඇති අතර මේ හේතුවෙන් ජලය සැපයෙන ප්‍රධාන භූගත ජල ටැංකියට අප ජලය කාන්දූ වී ඇතැයි මීගමුව මහජන සෞඛ්‍ය නිළධාරීහු පෙන්වා දෙති.
මෙම ගැටලුව ගැන බලධාරීන් දැනුවත් කළද මෙම සෞඛ්‍ය අර්බුදයට මේ වනතුරුත් කිසිදු විසදුමක් ලැබි නැතැයි රෝහල් කාර්ය මණ්ඩල සමාජිකයෝ පවසති. මේ සදහා සතියක් ඇතුළත විසදුම් සපයන බව රෝහල් අධ්‍යක්ෂකවරිය පැවසුවාය.

No comments:
Post a Comment