ටෙන්ඩර් කැදවීමතින්ද තොරව කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යකඩ බරට විකුණා දැමීමට තීරණය කර ඇති බව වාර්තා පල වෙයි.
මේ වන විටත් මෙම ගණුදෙනුව ප‍්‍රබල කාන්තාවකට කුණු කොල්ලයට ලබා දී ඇති බවත් ධාවන තත්වයේ පවතින ලොරි ජීප් ටිපර් බැකෝ ට‍්‍රැක්ටර් බවුසර් ආදී වාහන රැසක්ද එහි වන බව සදහන්ය.
ඉහල වටිනාකමකින් යුත් ලේත් මැෂින් හා පාවිච්චියට ගත හැකි මට්ටමේ ඇති යන්ත්‍රෝපකරණ රැුසක්ද ඇතුළුව මෙම කර්මාන්ත ශාලව යකඩ බරට විකුණා දැමීමට යන්නේ යයිද වාර්තාවන්හි දැක්වෙයි.
Friday, March 3, 2017
කන්තලේ සීනි ෆැක්ටරිය යකඩ බරට විකුණා දමයි.. ටෙන්ඩර් නැතිවම ප‍්‍රබල කාන්තාවක් ගනී..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment