හිරුණිකාගේ පැරණි පෙම්වතා රන්දිම අවසානයේ වෙන අයෙකු සරණ යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

හිරුණිකාගේ පැරණි පෙම්වතා රන්දිම අවසානයේ වෙන අයෙකු සරණ යයි


හිරුණිකාගේ පැරණි පෙම්වතා රන්දිම  
අවසානයේ වෙන අයෙකු සරණ යයි

මින් කලකට ඉහත භාරත ඝාතනය සිදුවූ කාලයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ පෙම්වතා ලෙස කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පුත් රන්දිම ගමගේ හා ඇය අතර  සම්බන්ධය ඉන් කලකට පසු
බිඳී යන ලදි.
පසුව හිරුණිකා මෝස්තර නිරූපණ ශිල්පියෙකු හා විවාහ වූ අතර රන්දිමද මින් සතියකට පෙර වෙනත් අයෙකු හා විවාහ දිවියට පිවිසුණා.
එම උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හිටපු ජනපතිනි චන්ද්‍රිකාද හිටපු අගමැති දිමුද ඇතුලු දේශපාලකයින් රැසක් එක්ව සිටියා. නමුත් හිරුණිකා ආවේ නැත.




No comments:

Post a Comment

Post Bottom Ad