ඒකාබද්දය දෙකඩයි චමල් ඇතුළු පිරිසක් ආණ්ඩුවට ඇමති ධුර සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 5, 2017

ඒකාබද්දය දෙකඩයි චමල් ඇතුළු පිරිසක් ආණ්ඩුවට ඇමති ධුර සූදානම්

එකාබද්ධ විපක්‍ෂය තුල සිටින ශ්‍රිලනිප කන්ඩායම මේ වන විට කොටස් දෙකකට බෙදි ඇති බවත් හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ ඇතුලු මන්ත්‍රීවරු හය දෙනෙක් ළගදිම ආන්ඩුවට එක්විමට සිටින බවත් ධිවර අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

එසේ එක්වන පිරිසෙන් කිහිප දෙනෙකුට අමාත්‍ යධුර ලබාදිමටද ජනපති මෛත‍්‍රී කැමැත්ත පලකර ඇති බව ඔහු සදහන් කලේය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ශ‍්‍රීලනිපය දෙකඩ කර නව පක්‍ෂයක් ගොඩනැගුවහොත් ඔහු ගේ දේශපාලන ඉතිහාසයට කලුපැල්ලමක් එක්කර ගැනිමක් පමනක් සිදුවන බවද කී ඇමති අමරවීර තම දිස්ත්‍රික්කයේම ඇතැම් මන්ත්‍රිවරු තමන් ජාතික නායකත්වයක් කරා ඒම වැලැක්විමට විවිධ කුමන්ත්‍රනකාරි ක්‍රියා සිදුකලත් කිසිවිටක පසුනොබසින බවද කීය.

ඇමතිවරයා මෙ අදහස් දැක්විම සිදුකලේ හම්බන්තොට මහගල්වැව පැවති ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad