එස්එෆ් ලොක්කා ජාතිවාදී මුහුණුවරකින් අලුත් වීඩියෝවක් පිටකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 2, 2017

එස්එෆ් ලොක්කා ජාතිවාදී මුහුණුවරකින් අලුත් වීඩියෝවක් පිටකරයි

ගිනස් වාර්තා තාබූ කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතනය කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරු වූ එස් එෆ් ලොක්කා හෙවත් ඉරෝන් රණසිංහ
පසුගියදා ඇප මත නිදහස ලැබීමෙන් පසු අන්තර්ජාලය වෙත  වීඩියෝවක් මුදා හැර තමා ‘සිංහලය‘ වෙනුවෙන් පෙනී සිටින බවට අලුත් කතාවක් පවසා තිබෙනවා.

මින් ඉහත ඔහු වසන්ත සොයිසා ඝාතනයට අත්අඩංගුවට ගන්නට පෙරත් යූ ටියුබ් ඔස්සේ කතාවක් පවත්වා කියා තිබුනේ තමන් සිදු කළේ රටට හානිකර ක්ලබ් සංස්කෘතියට පහරදීමක් බවකි.
කෙසේ වෙතත් මෙම ඝාතන සිද්ධියට අදාළ පොලිස් වාර්තාවල දැක්වුනේ වසන්ත සොයිසාගේ රාත්‍රී සමාජ ශාලාවේ නිත්‍ය සාමාජිකයෙකුවූ එස් එෆ් ලොක්කා එහි 84000 ක බිලක් ගෙවා නැති ප්‍රශ්නයක් දුරදිග යාමෙන් පෙර කී ඝාතනය කළ බවයි.
අන්තර්ජාලය තුළ කැපී පෙනෙන වැඩ කරන්නට කැමති ඔහුගේ අලුත් ජාතිවාදී කතාව පහත පරිදිය.

No comments:

Post a Comment

Post Bottom Ad