අවුරුදු 100 පිරෙන්න කලින් හිරේ යන්න ඕනැයි කී කාන්තාව 99දී හිරේට දමලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, March 3, 2017

අවුරුදු 100 පිරෙන්න කලින් හිරේ යන්න ඕනැයි කී කාන්තාව 99දී හිරේට දමලා


තමාගේ සියවසකට ආසන්න ජීවිතයේ සිරගතවීමේ අත්දැකීම විඳ නැතැයි මැසිවිලි නැගූ 99 හැවිරිදි කාන්තාවක කිසිදු වරදක් නැතිව ඇගේ ආසාව ඉටු කරන අටියෙන් සිරගත කිරීමේ සිද්ධියක්
නෙදර්ලන්තයෙන්
වාර්තා විය.
නෙදර්ලන්තයේ Nijmegen හි පොලීසිය ඇය සිර මැදිරිය තුළ ටික වේලාවක් මාංචු දමා සිර මැදිරියේ රඳවා ඇගේ සිහිනය සැබෑ කරන්නට උපකාර කර තිබෙනවා.
ඇනී ටික් නමැති ඇය පසුව පවසා ඇත්තේ මෙය ජීවිතයේ අමතක නොවන දිනයක් බවයි.
 "මතක දවස" ලෙස සඳහන් කර මෙම පුවත එරට සමාජ මාධ්‍ය තුළද ප්‍රකට වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad