රූමත් කාන්තාවකට කොල්ලෝ ටිකක් ඔලුව පැලෙන්නම ගහලා (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

රූමත් කාන්තාවකට කොල්ලෝ ටිකක් ඔලුව පැලෙන්නම ගහලා (PHOTOS & VIDEO)

ඉන්දියාවේ Mainpuri ප්‍රදේශයේදී විවාහක රූමත් කාන්තාවකට ඇයගේ සැමියා සහ දියණිය ඉදිරිපිට පහර දී තිබෙනවා. ඇය සැමියා සමඟ  Mainpuri ප්‍රදේශය ස්ථානයකට ඇවිත් තැනකට යන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඒ වෙලාවේදී මේ කාන්තාවට අනවශ්‍ය ලෙස උසුළු විසුළු කර තිබෙනවා.

කාන්තාවට කේන්ති ගිහින් එක් පුද්ගලයෙකුට පහර දෙන්න යනවා. ඒ වෙලාවේ තවත් කෙනෙක් ඇවිත් කාන්තාවට ලොකු පොල්ලකින් ගහනවා. කාන්තාවට මේ පහරදීමෙන් තුවාල සිද්ධ වෙනවා. පොලිසිය එනකොටත් ගහපු අය පලා ගිහින්ලු..










 

No comments:

Post a Comment

Post Bottom Ad