විරාට් කෝලි කරපු Naughty වැඩක් සැරටම පැතිරෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

විරාට් කෝලි කරපු Naughty වැඩක් සැරටම පැතිරෙයි

ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ හතරවෙනි දවසේ නායක විරාට් කෝලි නරක වැඩක් කරලා තියෙනවා.

කරපු වැඩේ ගැන කියනවට වඩා ඔයාලාම බලලා තේරුම් ගන්න එක තමා හොඳ.

ඉන්දියාවේ සමාජ මාධ්‍යවල මේ සිද්ධිය ලොකුවටම නැගලා යනවා. බලන්නකෝ පහත වීඩියෝව...


 

No comments:

Post a Comment

Post Bottom Ad