2017 වසර යනු එජාපය හා ශ‍්‍රීලනිපය ඇති කර තිබෙන සම්මුතිවාදී ආණ්ඩුව අවසන් වන අවුරුද්ද බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වී ඒ ගැන තීරණයක් ගන්නා බවයි. මීලග ශ‍්‍රීලනිප ආණ්ඩුවක අගමැතිවරයා ලෙස චමල් රාජපක්‍ෂ මමහකතා වඩාත් සුදුසු යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.
Friday, December 23, 2016
එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව අවසන්..? ශ‍්‍රීලනිප ආණ්ඩුවේ අගමැති චමල්..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment