සීනි බදු වැඩිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

සීනි බදු වැඩිවෙයි

සීනි බදු වැඩිවෙයි

සුදු සීනි ආනයනය කිරීමේදී සීනි කිලෝවක් වෙනුවෙන් පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද රුපියල් 6කින් ඉහළ නැංවීමට රජය කටයුතු කර තිබේ.

ඊයේ (20) රාත්‍රියේ සිට බලපාන පරිදි මෙම බදු වැඩිකිරීම සිදුකර තිබේ. 

ඒ අනුව සීනි කිලෝවකට පනවා ඇති විශේෂ වෙළඳ බද්ද රුපියල් 7 සිට රුපියල් 13 දක්වා වැඩිවෙනු ඇත.

කෙසේ වෙතත් බදු වැඩිකිරීම හේතුවෙන් වෙළඳපොළේ පතින සීනි මිලෙහි ඉහළ යෑමක් සිදු නොවනු ඇති බව රජය ප්‍රකාශ කරයි

 

No comments:

Post a Comment

Post Bottom Ad