තැපැල් වර්ජනේ සුළු මොහොතකින් අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

තැපැල් වර්ජනේ සුළු මොහොතකින් අවසන්

තැපැල් වර්ජනේ සුළු මොහොතකින් අවසන්

පසුගිය 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ තැපැල් සේවක වැඩවර්ජනය අද (21) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.

දින 14ක් තුළ ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් ඉන් පසුව අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බවද එම පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඉල්ලීම් 07ක් මුල්කර ගනිමින් මෙම වර්ජනය දියත් කර තිබෙන අතර, එය මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කර සුපුරුදු ලෙස රාජකාරීවල නිරතවන බවද එම පෙරමුණ සඳහන් කරයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad