රත්නසිරි වික්‍රමනායක රෝගාතුරව නවලෝකේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, December 21, 2016

රත්නසිරි වික්‍රමනායක රෝගාතුරව නවලෝකේ


විශ්‍රාමික දේශපාලනඥ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහත රෝගීවීම හේතුවෙන් කොළඹ නවලෝක
රෝහලකට ඇතුළත් කර තිබේ.


දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයින් කිහිපදෙනා අතරින් කෙනෙකු වන වික්‍රමනායක මහතා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු හා නිදහස්  පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙසද කටයුතු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad