ලෝකෙට ලොක්කා ට්‍රම්ප්ගේ රත්තරං වන්ඩිය මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

ලෝකෙට ලොක්කා ට්‍රම්ප්ගේ රත්තරං වන්ඩිය මෙන්න

ඇමරිකානු ජනාධිපති ලෙස තේරිපත් ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හට නව මෝටර් රථයක් නිර්මාණය කර දීමට Dartz Motorz අායතනය තීරණය කර තිබෙනවා. 

Mercedes-Benz GL වර්ගයේ මෝටර් රථයකට විශේෂ වෙනස්කම් සිදුකරමිනුයි මෙය නිර්මාණය වන්නේ. රන් ආලේපිතව නිෂ්පාදනයවන මෙය military-style SUV එකක් බව සඳහන්.

මෙම රථයේ දොරවල් අනවසරයෙන් විවෘත කිරීමට උත්සාහ කළහොත් විදුලි සැර වැදෙන අාකාරයට නිර්මාණය කිරීමටයි ඔවුන් සැරසෙන්නේ. ඕනෑම හදිසි අවස්ථාවකට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය වන මෙය දැනට අමරිකානු ජනාධිපතිව සිටින බැරක් ඔබාමා සතු සුපිරි මෝටර් රථය වෙනුවට  ගෙන ඒ්මට නියමිත එකක් බවයි වාර්තාවන්නේ.

ඉදිරියේ දී නිර්මාණය වීමට නියමිත මෝටර් රථයේ අනුරුවක් පහතින් නරඹන්න....



 

No comments:

Post a Comment

Post Bottom Ad