රුපියල් හත් ලක්‍ෂයක මාසික කුලියට වාහන ලබා ගැනීමට කැබිනට් මණ්ඩලය පවා අනුමත කර තිබියදී ඊට විරුද්දව කටයුතු කරන ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ වහා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ආණ්‌ඩුවේ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකු විසින් ජනපතිට හා අගමැතිට ලිපියක් ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම වාහන ලබා දෙන්නේ තම මැතිවරණ කොට්‌ඨාසයන්හි ජනතා සේවයට සක්‍රීයව දායක වීමට බවයි. අදාල වාහන සදහා කුලිය ගෙවුවද ඒවා ආපසු රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක් සකසා තිබියදීත් ලේකම්වරයා එය නොපිලිගෙන කටයුතු කිරීම දැඩි ගැටලුවක් බවද මෙම මන්ත‍්‍රී පිරිස කියා සිටිති.
Thursday, December 22, 2016
නිමල් බෝපගේ අස්කරන්න - මන්ත්‍රීවරු 58 ක් ඉල්ලයි!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment