දේශපාලනඥයින් සොරකමට පුරුදුවන්නේ ජනතාවගේ වරදින් බවත් දේශපාලනඥයින් යනු උපන්ගෙයි හොරු නොවන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ නව මැතිවරණ ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (19) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩමුළුවකට සහභාගීවෙමිනි.
එහිදී අදහස් දැක්වූ දේශප්‍රිය මහතා," රටේ අයගේ මතයක් තියෙනවා මේ දේශපාලනය කරන්නේ හොරු කියලා. දැන් ඔයාලගේ ගෙවල්වල ඡන්දේ ඉල්ලනවා කිව්වා නම් අයියලා, මල්ලිලා අහනවා පිස්සුද කියලා.
තියෙන සල්ලි තියන් ඉන්න බැරිද. සල්ලි හොරකම් කරන්න ඕන වුනාද. ඉතිං දේශපාලනඥයෝ වරදට පත්වෙන්නේ රටේ ජනතාවගේ වරදින් මිසක් දේශපාලනඥයෝ උපන්ගෙයි හොරු නෙමෙයි. "යනුවෙන් කියාසිටියේය.
වීඩියෝව පහතින්....

No comments:
Post a Comment