සිය සැමියා ඝාතනය කළ කාන්තාවක් හපුතලේ පොලීසිය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.
හපුතලේ රෝ හැම්ටස් වතුයායේ පදිංචි අදාළ කාන්තාව පෙරේදා (18) නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් තම සැමියාට මුගුරකින් පහර දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඉන් අනතුරුව අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි අයෙකු බව සඳහන් වේ.

No comments:
Post a Comment