දිනක්ෂි, දුලීකා එක්ක තීක්ෂණ කාවඩි නැටූ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

දිනක්ෂි, දුලීකා එක්ක තීක්ෂණ කාවඩි නැටූ හැටි (VIDEO)

දිනක්ෂි ප්‍රියසාද්, දුලීකා මාරපන සහ තීක්ෂණ අනුරාධ ඇතුළු පිරිසක් පහුගිය දා කතරගම පුදබිම කරා ගියා.

ඒ විතරක් නොවෙයි, මේ අය කාවඩි නැටුමකටත් සහභාගී වුණා. ඔවුන් සඳහන් කරලා තිබුණේ බාරයක් ඔප්පු කිරීම සඳහා මෙසේ කතරගම ගොස් කාවඩි නර්ථනයේ යෙදුණා කියලා යි.

එම වීඩියෝව පහතින් නරඹන්න....


 

No comments:

Post a Comment

Post Bottom Ad